ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 160 ක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක මුදලක් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

කෙසේ වෙතත් එම මුදල් ඉන්ධන සඳහා යෙදවීමට හැකියාවක් නොමැති බව හා නමුත් හැකියාවක් ඇත්නම් තෙල්වලට යෙදවීමට අවස්ථාව ලබාදෙන ඉල්ලීමක් කරන බවද අගමැතිවරයා සඳහන් කළා.

එසේම ආසියානු සංවර්ධන බැංකුවෙන්ද මෙවැනිම මුදල් ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් මිලියන 30 ක් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් එම මුදල ලබා ගැනීමේ අපහසුතාවක් පැන නැගී ඇති බවද අගමැතිවරයා කියා සිටිනවා.

POPULAR

Recent articles