මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙයි

පසුගිය 09 වෙනිදා අගමැති ධුරය දරද්දී පොහොට්ටුවේ සාමාජිකයන් අගමැති නිල නිවාස වූ අරලියගහ මන්දිරයට කැඳවා ප්‍රකෝප කළ අර්බුදයක් නිර්මාණය කිරීම නිසා ඉල්ලා අස්වීමට සිදුවූ හිටපු අගමැතිවරයා අද (18) පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ අසුන් ගෙන සිටිනවා.

ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ හතරවෙනි ආසනයේ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ළඟ අසුන් ගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙසයි.

POPULAR

Recent articles