රාජ්‍ය සේවක වැටුප කප්පාදු කරලා – ලාල්කාන්ත හෙළිකරයි

රාජ්‍ය සේවක වැටුප කප්පාදු කරලා – ලාල්කාන්ත හෙළිකරයි

ජනවාරි මස සිට වැඩි කිරීමට නියමිතව තිබූ රාජ්‍ය සේවක වැටුප රජය විසින් කප්පාදු කර ඇති බව ජාතික ජනබලවේගයේ අපේක්ෂක ලාල් කාන්ත මහතා පවසනවා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මත බදු පනවා ඇති නමුත් ජනතාවගේ ජීවන වියදමට සරිලන වැටුපක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා .

POPULAR

Recent articles