“දූෂිත ගණුදෙණුවලට අපි සම්බන්ධ නෑ” – නාමල් රාජපක්ෂ

ඒ.බී.සී මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට තමන් හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නැති බව හිටපු ක්‍රීඩා ඇමති රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

තමන් අසාවත් නොමැති සමාගම් දෙකක ගණුදෙණුවක් සම්බන්ධයෙන් තම පවුලට චෝදනා එල්ල කර ඇතැයි හිටපු ක්‍රීඩා ඇමති වරයා කියා සිටිනවා.
තවද යහපාලන රජය විසින් එල්ල කළ චෝදනා වලට තමන් තවමත් උසාවි යන බව ඔහු වැඩි දුරටත් පවසනවා.

POPULAR

Recent articles