“ඉන්ධන මිල වැඩි කළ යුතුයි” – එස්.බී. දිසානායක

ඩීසල් හා පෙට්‍රල් මිල වැඩි කළ යුතු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

ඔහු කියා සිටිඉන්න්නේ එසේ වැඩිවන ඉන්ධන මිල තමන්ගේ ආදායමට සරිලන පරිදි කළමණාකරණය කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles