“ඉන්ධන හා ගෑස් සඳහා ආසියාවේ අඩුම මිලක් අය කරන්නේ ශ්‍රී ලංකාව” – එස්.බී. දිසානායක

ගෑස් හා ඉන්ධන සඳහා ආසියාවේ අඩුම මිලක් අය කරන්නේ ශ්‍රී ලංකාව බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

ජනතාව පීඩාවට පත්වී සිටීම සත්‍යක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජනතාවට හැකි පමණ සහන සලසාදී ආණ්ඩුව කටයුතු කරගෙන යන බවයි.

ලෝකයේ මිල වැඩිවීම් සලාකා බැලීමේදී ලංකාව ඉතාමත් හොඳ තැනක සිටින බව ද කැබිනට් හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා කියා සිටියා.

POPULAR

Recent articles