“විදුලි ගාස්තු 500% කින් වැඩිවිය හැකියි” – දයාසිරි ජයසේකර

ඉදිරියේදී විදුලි බිලෙහි වැඩිවීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව ඒකක 30 ක මිල පැවති මිලට වඩා 500% කින් පමණ වැඩිවීමක් සිදුවිය හැකි බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles