ඩොලරයේ අගය රුපියල් 275 ක් දක්වා ඉහළට

දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා තිබෙනවා.

පසුගියදා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර ඒ හේතුවෙන් ඊයේ (14) දිනයේදී ඩොලරයේ අගය 265 ක් දක්වා ඉහළ ගියා.

POPULAR

Recent articles