දුම්රිය ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය News March 15, 2022 දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඊයේ (14) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පූර්ව අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR බාල වර්ගයේ කොරෝනා සහ ඉහළ වර්ගයේ කොරෝනා ! November 12, 2020 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය – 06.10.2020 October 6, 2020 “ඔයා පුස් වෙඩිල්ලක්” අනුර – සරත් වීරසේකර අදත් පැටලෙයි December 3, 2021 ජනපති අද (28) පිලිපීනයට September 28, 2022 බිත්තර ගැන වෙළඳ ඇමතිගෙන් තීරණයක් August 31, 2022 ”මැතිවරණයක් තිබුනොත් පොහොට්ටුවට මන්ත්‍රීවරුන් දහයක්වත් දිනාගන්න බෑ” – සුනිල් හඳුන්නෙත්ති August 14, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022