IMF නියෝජිතයා අද (15) ජනපති හමුවෙයි

මෙරටට පැමිණ තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ආසියා ෆැසිපික් කලාප අධ්‍යක්ෂ චැනයෝන් රී (Changyong Rhee) අද (15) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා.

IMF විසින් මෙරට සම්බන්ධව සිදුකළ සමාලෝචය පිළිබඳව එම හමුවේදී ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලබන බවයි කියන්නේ.

වාර්තා වන අන්දමට IMF නියෝජිත චැනයෝන් රී ඊයේ (14) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී තිබෙනවා.

POPULAR

Recent articles