අද (03) සිට ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි News March 3, 2022 දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම අද (03) සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. ඒ නිසා ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මාධ්‍ය ඒකකය පවසන්නේ. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR චින්තන ධර්මදාස සහ කෞශල්‍ය කුමාරසිංහ ‘ හීන්සැරේ ‘ බොරු කිව්වද ? [ Ep-06] August 15, 2020 සතියේ වැඩ කරන දින ගණන දින හතරකට අඩු කිරීමට මහ බැංකුවෙන් යෝජනාවක් February 27, 2022 ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් July 11, 2022 ශ්‍රී ලාංකික කාන්තාවක් ඕස්ටේ්රලියා පාර්ලිමේන්තුවට May 22, 2022 A5 N E W S | #22 _ 06 _ 2020 June 22, 2020 අදානි කනස්සල්ලෙන් June 14, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022