සමගි ජනබලවේගයට එජාපයෙන් ආ ලියුම !

සමගි ජනබලවේගයට එජාපයෙන් ආ ලියුම !

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳ එක්සත් ජාතික පක්ශයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා .
වෙනත් දේශපාලන පක්ෂයක් හරහා මැතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වෙත ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසා වෙන වෙනම ලිපි යොමු කෙරුණා.

එලෙස සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්ධුමබණ්ඩාර මහතා වෙත යවන ලද ලිපියෙහි දැක්වෙන්නේ, පක්ෂ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ශයේ යහපත හා ආරක්ෂාව පිණිස ඒ මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ හොබවන තනතුරු වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස එහි මහලේකම්වරයා නිර්දේශය කර ඇති බවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles