” මහින්ද රාජපක්ෂ මහතා කැඳවා ඇති රැස්වීම වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත “

” මහින්ද රාජපක්ෂ මහතා කැඳවා ඇති රැස්වීම වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත ”

ඉහත ශිර්ෂ පාඨය හිසින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන සිරිකොත මාධ්‍ය අංශය දක්වා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය ද හෙට දින අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ හමුව සඳහා සහභාගී නොවන බවයි. අදාළ රැස්වීම ” සෙල්ලම් පාර්ලිමේන්තුවක් ” ලෙසින් නම්කළ ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සමුළුව අමතමින් එහි නොයන බව පළමුව ප්‍රකාශ කළ අතර ඉන්පසු මුස්ලිම් කොන්ග්‍රස් නායකයා ද එය වර්ජනය කරන බව ප්‍රකාශ කරන ලදී. පසුව සමගි ජන බලවේගය ද එය ප්‍රතික්ෂේප කරනු ලැබිණි. මේ වන විට එජාපය ද එය වර්ජනය කර තිබේ.

POPULAR

Recent articles