වම් ඉවුරේ මහලේකම්වරයා | ටිල්වින් සිල්වා | 01 TO 01 | EP 23

ලාංකීය වාමාංශික දේශපාලනයේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරයේ දීර්ග කාලයක් පක්ෂ මහලේකම් ධුරය දැරූ සුවිශේෂතම පුද්ගලයා ඔහුය. 80 දශකයේ අග භාගයේ දී ලංකා ආණ්ඩුවේ දැඩි මර්දනය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සිතියමෙන් අතුගා දැමීමේ සියලු උත්සාහයන් හමුවේ යළි පක්ෂය ගොඩනැගීමේ වගකීමේ ප්‍රධාන කොටසක් බාර ගත් විප්ලවාදී හා මනවාදී මිනිසෙකු සමඟින් කරන ලද විශේෂ 01 TO 01 වැඩසටහනකි මෙය.

POPULAR

Recent articles