කොරෝනා ගැන වෛද්‍ය නිහාල් අබේසිංහගේ ප්‍රකාශයක් !

කොරෝනා ගැන වෛද්‍ය නිහාල් අබේසිංහගේ ප්‍රකාශයක් !

➨ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වෙත මේ වෛරසය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇති පුහුණුව කොපමණද ?
➨ නිරෝධායනය යනුවෙන් සිදුවන්නේ කුමක්ද ?
➨ වෛරසයේ ව්‍යාප්තිය ඉදිරියේදී තවත් වේගවත් වේවිද ?
➨ කියුබාවෙන් හා ජපානයෙන් හඳුන්වා දුන් ප්‍රතිජීවක ඖෂධ වල සාර්ථකත්වය කෙසේද ?
➨ ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින උෂ්ණත්වය, වෛරසයේ ව්‍යාප්තියට කෙසේ බලපායි ද ?

කොරෝනා සහ ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය ආමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය උපදේශක, ජාතික විද්වත් සංවිධානයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා සින් A5 NEWS වෙත අදහස් දක්වමින්…..

#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

POPULAR

Recent articles