Tag: Commonwealth Games

සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක ඇතැයි පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රී, නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ පවසා තිබෙනවා. සූරියවැව ප්‍රදේශීය සෞඛ්‍ය තත්වය ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉහළ තැනක ඇතැයි තමන්...
ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 04ක්ම ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා. එම වැඩසටහන පෙන්වා දෙන්නේ, උඩු දුවන ආර්ථික අර්බුදය මෙරට ආහාර සුරක්ෂිතතාවයට දිගින් දිගටම තර්ජනයක් වන බවත්,...

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංකාවෙන් ගිය 09 ක් අතුරුදන්

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ගොස් අතුරුදන්වූ ශ්‍රී ලංකා නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකු සොයා ගැනීම සඳහා එංගලන්තයේ මෙට්‍රොපොලිටන් සහ...

යුපුන් සහභාගි වන අවසන් පූර්ව තරඟය අද (03)

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ යුපුන් අබේකෝන් සහභාගි වන අවසන් පූර්ව වටය අද (03) පැවැත්වෙනවා. අවසන් පූර්ව වටයේ තුන්වැනි තරගයට...

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය දෙදෙනෙකු අතුරුදහන්

22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා මෙරටින් පිටත්වගිය කණ්ඩායමේ දෙදෙනෙකු අතුරුදන්වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජූඩෝ ක්‍රීඩිකාවක් හා ජූඩෝ කණ්ඩායම් කළමණාකරුවෙක් එලෙස...

යුපුන් අබේකෝන් අවසන් පූර්ව වටයට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ 6වන මූලික තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා. ඒ අනුව යුපුන් අබේකෝන්...

යුපුන් අබේකෝන් අද (02) තරඟ බිමට

එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග අද (02) ආරම්භ වනවා. ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්...

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හෙටින් (28) ඇරඹේ

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හම්හිදී හෙට (28) ආරම්භ වීමට නියමිතයි. 22 වන වරට මෙවර පැවැත්වෙන ක්‍රීඩා උළෙලට රටවල් 72කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000...

Recent articles

spot_img