ඊයේ (31) බලගැන්වූ නොරච්චෝලේ අද (01) යළි අක්‍රීය වෙයි

අලුත්වැඩියා කටයුතු නිමා කර ඊයේ (31) කර ජාතික පද්ධතියට එක් කළ නොරච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය අක්‍රිය වී ඇති අතර ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිවී ගොස් තිබෙනවා.

POPULAR

Recent articles