“වැඩ ලක්ෂයක ව්‍යාපෘතියක් ආරම්භ කරනවා” – සාගර කාරියවසම්

පෙබරවාරි 03 වනදා දීපව්‍යාප්තව වැඩ ලක්ෂයක ව්‍යාපෘතියක් ආරම්භ කරන බව පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා.

ඒ මගින් ග්‍රාමීය ජනතාවගේ විශාල ආර්ථික පිබිදීමක් සිදු වන බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියා. රාජ්‍ය නාලිකාවක වැඩසටහනට සහභාගීවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

POPULAR

Recent articles