නාඳුනන මළ සිරුරක් වෙරළ තීරයකට ගොඩගසයි

වත්තල, දික්ඕවිට වෙරළ තීරයේ තීබි අත් පා ගැට ගසන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මිය ගොස් ඇති පුද්ගලයා වයස අවු. 35 – 40ත් අතර පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නැති අතර වැඩිදුර පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.

POPULAR

Recent articles