විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ලෙස රොහාන්ත අබේසේකර වැඩ භාරගනියි

විදුලිබල මණ්ඩලයේ නව වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර අද වැඩ භාරගත්තා.

ඒ විදුලිබල මණ්ඩල මූලස්ථානයේදීයී.

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේ‍සේකර මහතා ඊයේ දිනයේදී පත් කරනු ලැබුවා.

දැනට විදුලිබල මණ්ඩලයේ සිටින ඉංජිනේරුවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවරයා වන්නේ රොහාන්ත අබේසේකර මහතායි.

POPULAR

Recent articles