විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ කාලසටහන ප්‍රකාශයට පත්කරයි

එළඹෙන ඔක්තෝම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරඟ සටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සුපිරි 12 වටයට ඍජුව සුදුසුකම් නො ලැබූ ශ්‍රී ලංකාව පළමු වටයේ තරඟාවලියට මුහුණදෙන්නේ නැමීබියාව, ස්කොට්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟයි.

තරඟ කාලසටහන –

POPULAR

Recent articles