කොරෝනා වෛරසය හමුවේ කඩාවැටෙන ආර්ථිකය

කොරෝනා වෛරසය හමුවේ කඩාවැටෙන ආර්ථිකය

කෝවිඩ් 19 වෛරස අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය සහ රැකියා සුරක්ෂිතභාවය මුහුණ දී තිබෙන්නේ දැඩි අර්බුධකාරී තත්වයකටයි. මීට හේතුවී ඇත්තේ ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට රජයට සැළසුමක් නොමැති කම බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වෙමින් පවතිනවා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles