විස්සට පක්ෂ වීම සහ ලංකාවේ බහුතරය

විස්සට පක්ෂ වීම සහ ලංකාවේ බහුතරය

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය 21 වන දා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණේ ය. එහි දී විස්සට පක්ෂව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් නවදෙනෙක් ද ඡන්දය භාවිත කර තිබුණි.

එහි දී කාගේත් අවධානයට පාත්‍ර වුණේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ ද විස්සට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමයි. සමගි ජන බලවේගයේ නායකයින්ගේ දේශපාලන පරිණතභාවය තේරුම් ගැනීමට තමන්ගෙ පක්ෂයේ මතය සමග සිටගත නොහැකි මන්ත්‍රීවරියට ජාතික ලැයිස්තුවෙන් ඉඩ ලබාදීම ම ප්‍රමාණවත් බව අපගේ හැඟීමයි.

#A5_REVIEW
#A5_CHANNEL_SRI_LANKA
#A5_NEWS_SRI_LANKA

නිරන්තර පුවත් හා කාලීන තොරතුරු දැනගැනීම සඳහා එක්වන්න අප සමඟ පහත සබැඳි තුළින් …
YouTube : https://www.youtube.com/c/A5ChannelSriLanka
Facebook : https://www.facebook.com/A5News.lk

More from author

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික...

“ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අපොහොසත්” – නීතිඥ සංගමය

ඉන්ධන හිඟය රටේ පරිපාලනය සහ ව්‍යාපාර පවත්වාගෙන යාම මෙන්ම අවසානයේ ප්‍රජාවේ ස්ථාවරත්වයට හා රටේ නීතිය හා සාමය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...