විස්සට පක්ෂ වීම සහ ලංකාවේ බහුතරය

විස්සට පක්ෂ වීම සහ ලංකාවේ බහුතරය

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය 21 වන දා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණේ ය. එහි දී විස්සට පක්ෂව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් නවදෙනෙක් ද ඡන්දය භාවිත කර තිබුණි.

එහි දී කාගේත් අවධානයට පාත්‍ර වුණේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ ද විස්සට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමයි. සමගි ජන බලවේගයේ නායකයින්ගේ දේශපාලන පරිණතභාවය තේරුම් ගැනීමට තමන්ගෙ පක්ෂයේ මතය සමග සිටගත නොහැකි මන්ත්‍රීවරියට ජාතික ලැයිස්තුවෙන් ඉඩ ලබාදීම ම ප්‍රමාණවත් බව අපගේ හැඟීමයි.

#A5_REVIEW
#A5_CHANNEL_SRI_LANKA
#A5_NEWS_SRI_LANKA

නිරන්තර පුවත් හා කාලීන තොරතුරු දැනගැනීම සඳහා එක්වන්න අප සමඟ පහත සබැඳි තුළින් …
YouTube : https://www.youtube.com/c/A5ChannelSriLanka
Facebook : https://www.facebook.com/A5News.lk

POPULAR

Recent articles