” මහින්ද පැරදිලා තංගල්ලේ ගෙදරට ගිහින් මට කෝල් එකක් දුන්නා ” පාඨලී හෙළිදරව් කරයි

” මහින්ද පැරදිලා තංගල්ලේ ගෙදරට ගිහින් මට කෝල් එකක් දුන්නා ” පාඨලී හෙළිදරව් කරයි

අපි මිට වඩා අභියෝග ජය අරගෙන තියෙනවා.මම මේ මෙතන හිටගෙන ඉන්නේ මගේ කකුල්දෙකේ හයියෙන් මිස මගේ දෙමාපියන්ගේ බලයක්වත්,ධන බලයක් වත් මැර බලයක්වත් කුල බලයක්වත් නිසා නොවෙයි.

පැවති පාලනය හා වත්මන් මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හා පැවති අතීත සම්බන්ධකම් ද සිහි කරමින් කරුණු දක්වා සිටියා

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ?fbclid=IwAR0msOkwB8UFJ9FQVeFqGm9Sm1-dMCkQzP19wNIVKPTjpnrtxCKF-hFv4gs

POPULAR

Recent articles