කොරෝනා දැන් පාර්ලිමේන්තුවටත් ඇවිත් ! දැන්වත් ජාතික යාන්ත්‍රණයක් හදන්න !!

කොරෝනා දැන් පාර්ලිමේන්තුවටත් ඇවිත් ! දැන්වත් ජාතික යාන්ත්‍රණයක් හදන්න !!

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොරෝනා ව්‍යසනය හමුවේ සියලු දේශපාලන කණ්ඩායම් සම්බන්ධ කරගත් ජාතික යාන්ත්‍රණයක් සකසන ලෙස පාර්ලිමේන්තුවට යෝජනා කරන ලදී.

#A5_LIVE
#A5_Channel_SRI_LANKA

POPULAR

Recent articles