මියැදුන කෙනෙක්ට වඩා කොරෝනා අරං ඇවිදින කෙනෙක් වඩාත් භයානකයි ! ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ

කොරෝනා නිසා මියැදෙන කෙනෙක්ට වඩා කොරෝනා අරං ඇවිදින කෙනෙක් වඩාත් භයානකයි !

සෞඛ්‍ය ආමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා සමඟ HARD FOCUS

කොරෝනා ව්‍යසනයේ දෙවන රැල්ලක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇතිවී හමාරය. මේ පිළිබඳව වසංගත රෝග පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපිය උපදේශකවරයා ලෙස කටයුතු කළ ප්‍රජාරෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සමඟින් වත්මන් තත්ත්වය පිළිබඳව කරන ලද කාලින සාකච්ඡාවකි මේ.

POPULAR

Recent articles