20 ගැන සියලු කතා ! මිනිත්තු විස්සෙන් !!

20 ගැන සියලු කතා ! මිනිත්තු විස්සෙන් !!

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය වත්මන් දේශපාලන වේදිකාවේ මැතිවරණ දෙකක් පුරාවටම සංවාදගතව ආ තීරණාත්මක සංවාදයකි. පසුගිය ජනාධිපතිවරණයේ දී නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් හා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව හමුවේ බොහෝ අදහස් ඵල කෙරුණි. ඉකුත් මහ මැතිවරණය වනවිට ව්‍යවස්ථා වෙනසක් උදෙසා ජනතා බලයක් ඍජුව ඉල්ලසිටීම හා එය වැලැක්වීම දක්වාම ඉහත සංවාදය තීව්‍ර වුනි.

2020. 10. 21 හා 22 යන දෙදින තුළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විමසීමට ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳව දෙදිනක් පුරා මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වකිය අදහස් දැක්වීම කරන ලදී. අවසානයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මනාප 156ක හෙවත් 2/3 ක බහුතරයෙන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරුණි.

මේ දෙදිනක් තුළ මහජන නියෝජිතයින් ස්වකිය අදහස් දක්වා සිටීමේ සාරාංශය ය.

POPULAR

Recent articles