20 ගැන සියලු කතා ! මිනිත්තු විස්සෙන් !!

20 ගැන සියලු කතා ! මිනිත්තු විස්සෙන් !!

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය වත්මන් දේශපාලන වේදිකාවේ මැතිවරණ දෙකක් පුරාවටම සංවාදගතව ආ තීරණාත්මක සංවාදයකි. පසුගිය ජනාධිපතිවරණයේ දී නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් හා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව හමුවේ බොහෝ අදහස් ඵල කෙරුණි. ඉකුත් මහ මැතිවරණය වනවිට ව්‍යවස්ථා වෙනසක් උදෙසා ජනතා බලයක් ඍජුව ඉල්ලසිටීම හා එය වැලැක්වීම දක්වාම ඉහත සංවාදය තීව්‍ර වුනි.

2020. 10. 21 හා 22 යන දෙදින තුළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විමසීමට ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳව දෙදිනක් පුරා මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වකිය අදහස් දැක්වීම කරන ලදී. අවසානයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මනාප 156ක හෙවත් 2/3 ක බහුතරයෙන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරුණි.

මේ දෙදිනක් තුළ මහජන නියෝජිතයින් ස්වකිය අදහස් දක්වා සිටීමේ සාරාංශය ය.

More from author

“ලංගම ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් ගෙන නෑ” – ලංගම සභාපති

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඒ ඊයේ ප්‍රවාහන ඇමති වරයා...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ලංගම ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් ගෙන නෑ” – ලංගම සභාපති

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඒ ඊයේ ප්‍රවාහන ඇමති වරයා හා බස් සංගම් අතර පැවතී සාකච්ජා වලින්...

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...