2020 ට වඩා 2021 වසරට කෝටි පනස්දහසක් !

2020 ට වඩා 2021 වසරට කෝටි පනස්දහසක් !

පසුගිය කාලය පුරා මෙරට ආර්ථිකයේ හැසිරීම පිළිබඳව A5 නිව්ස් කරන කෙටි විමසා බැලීමකි මේ.

මෙම වසර සඳහා ඇස්තමේන්තුගත කර ඇති රජයේ වියදම රුපියල් කෝටි හාරලක්ෂ පනස්තුන්දහස් අටසීයකි. ඔක්තෝබර් පස්වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැවීමේ දී තීරණය වී ඇති පරිදි ලබන වසරේ එනම් 2021 වසරට ඉදිරිපත් කර ඇති විසර්ජන පනතට අනුව එම වසරේ ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි හාරලක්ෂ අනූදහස් හයසීය දක්වා ඉහළ නැග ඇත.. එය මේ වසරේ ඇස්තමේන්තු ගත වියදමට වඩා කෝටි පනස්දහසකට ආසන්න වැඩිවීමකි.

A5_Economy

More from author

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

“සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ”- වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය

සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් .ටී. කොඩිකාර සඳහන් කරන්නේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...