2020 ට වඩා 2021 වසරට කෝටි පනස්දහසක් !

2020 ට වඩා 2021 වසරට කෝටි පනස්දහසක් !

පසුගිය කාලය පුරා මෙරට ආර්ථිකයේ හැසිරීම පිළිබඳව A5 නිව්ස් කරන කෙටි විමසා බැලීමකි මේ.

මෙම වසර සඳහා ඇස්තමේන්තුගත කර ඇති රජයේ වියදම රුපියල් කෝටි හාරලක්ෂ පනස්තුන්දහස් අටසීයකි. ඔක්තෝබර් පස්වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැවීමේ දී තීරණය වී ඇති පරිදි ලබන වසරේ එනම් 2021 වසරට ඉදිරිපත් කර ඇති විසර්ජන පනතට අනුව එම වසරේ ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි හාරලක්ෂ අනූදහස් හයසීය දක්වා ඉහළ නැග ඇත.. එය මේ වසරේ ඇස්තමේන්තු ගත වියදමට වඩා කෝටි පනස්දහසකට ආසන්න වැඩිවීමකි.

A5_Economy

POPULAR

Recent articles