රවී කරුණානායක ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමට යෝජනා කරයි …

රවී කරුණානායක ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමට යෝජනා කරයි …

විශ්‍රාමිකයන් සඳහා සේවක් අර්ථසාධක අරමුදල් ගෙවීමේ කටයුතු ආණ්ඩුව පැහැර හැර ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව ඉදිරියේදී ජාතික ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවයි.

පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති අග්‍රාමාත්‍යවරයාගේ හමුව සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගී නොවීම සම්බන්ධයෙන්ද රවි කරුණානායක මහතා මෙහිදී අදහස් පළකළා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles