රවී කරුණානායක ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමට යෝජනා කරයි …

රවී කරුණානායක ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමට යෝජනා කරයි …

විශ්‍රාමිකයන් සඳහා සේවක් අර්ථසාධක අරමුදල් ගෙවීමේ කටයුතු ආණ්ඩුව පැහැර හැර ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව ඉදිරියේදී ජාතික ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවයි.

පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති අග්‍රාමාත්‍යවරයාගේ හමුව සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගී නොවීම සම්බන්ධයෙන්ද රවි කරුණානායක මහතා මෙහිදී අදහස් පළකළා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

More from author

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික...

“ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අපොහොසත්” – නීතිඥ සංගමය

ඉන්ධන හිඟය රටේ පරිපාලනය සහ ව්‍යාපාර පවත්වාගෙන යාම මෙන්ම අවසානයේ ප්‍රජාවේ ස්ථාවරත්වයට හා රටේ නීතිය හා සාමය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...