පාංශු – POV ART | A5

පාංශු – POV ART | A5

විසාකේස චන්ද්‍රසේකරම් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ පාංශු චිත්‍රපටය Arcade Independence Square හී The Empire Cineplex සිනමා ශාලාවේ දී විශේෂ දර්ශනයක් ලෙසින් පසුගිය දා ප්‍රදර්ශනය කෙරුනා. 80 දශකයේ අග භාගයේ ලාංකීය දේශපාලන ඉතිහාසය ආශ්‍රයෙන් නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටයේ නිර්මාණ ශිල්පීන් සමඟින් A5 POV ART කැමරාව හමුවූ සුන්දර නිමේෂයකි මේ….

POPULAR

Recent articles