ලබන 05 වැනිදා දක්වා මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් !

ලබන 05 වැනිදා දක්වා මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් !

මහමැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටුයුතු ඊයේ මධ්‍යම
රාත්‍රියේන් අවසන් වුණා.
ඒ අනුව ඊයේ දිනය තුළ සියළු මැතිවරණ රැළි අවසන් වීමෙන් පසු
අගෝස්තු 05 වැනිදා දක්වා කාල සීමාව, නිහඩ කාලයක් ලෙස
ප්‍රකාශයට පත් කර තිබෙනවා.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමඟ !

FB : https://www.facebook.com/A5News.lk/
YouTube : https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ

POPULAR

Recent articles