නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට එරෙහි උද්‌ඝෝෂණයට අදට දින 02යි

” නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට එරෙහි උද්‌ඝෝෂණයට අදට දින 02යි ”

කොළඹ වරායේ, නැගෙනහිර පර්‍යන්තයට අදාළ මෙහෙයුම් කටයුතු
වරාය අධිකාරිය මගින් ආරම්භ කරන්නැයි බලකරමින් එහි සේවකයන්
ඊයේ ආරම්භ කළ උද්ඝෝෂණය අද දිනයෙත් ක්‍රියාත්මක වුණා.
ඒ, වරාය අධිකාරියේ ලෝඩන් බැස්ටියන් හෙවත් එල්.බී. දොරටුව
ඉදිරිපිටයි.
උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුන් ඊට විරෝධය පාමින්
සත්‍යග්‍රහයකද නිරත වුණා.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles