පෞද්ගලික සේවක වැටුප් සැප්තැම්බර් දක්වා සියයට පනහයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමු වේ බලපැමට
ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට
මසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ
රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් ලබාදීම
සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇති
බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන
පවසනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති
සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒම
කාලය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කර ඇති
බවයි.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles