පෝනියන් ඉදිරිපත් කර අශ්වයන් තෝරන්න කියන්න එපා – පැෆරල්

පෝනියන් ඉදිරිපත් කර අශ්වයන් තෝරන්න කියන්න එපා – පැෆරල්

මෙවර මහමැතිවරණය සඳහා අපේක්ෂකයින්
හත්දහස් හාරසිය පනස් දෙදෙනෙකු තරඟ වැදීමට
නියමිත බව පැෆ්රල් සංවිධානය පවසනවා.

ඒහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි
සදහන් කළේ ඒම අපේක්ෂක ප්‍රමාණයෙන් සියයට 2
යි දශම තුනක් හෙවත් අපේකෂකයින් 196
දෙනෙකු පමණක් ජයග්‍රාහකයින් ලෙස තෝරා පත්
කර ගන්නා බවයි.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles