පොහොට්ටුව ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් – රනිල් කියයි

පොහොට්ටුව ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් – රනිල්

19 වන සංශෝධනය නිසා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගී තිබුණත්, මේ වන විට එම ප්‍රජාතන්ත්‍රවාදය දැඩි තර්ජනයකට ලක් වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නීතීඥ සංගමය සමග අද පැවති හමුවක් අතරතුරදීයි ඔහු මේ බව පවසා සිටියේ.

රාජ්‍ය සේවය මිලිටරිකරණය වීම සහ දේශපාලනීකරණය වීම නිසා රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්‍රමානුකූලව දියවෙමින් පවතින බව ද එහිදී ඔහු පෙන්වා දුන්නා.

POPULAR

Recent articles