පනතේ වරදට කොමිසමට චෝදනා කිරීමෙන් ඵලක් නැහැ – අනුර කුමාර දිසානායක

පනතේ වරදට කොමිසමට චෝදනා කිරීමෙන් ඵලක් නැහැ – අනුර කුමාර දිසානායක

මැතිවරණ නීති රීති පිළිබඳව ගැටළු තිබෙනවානම්, ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට චෝදනා කිරීමෙන් ඵලක් නොමැති බවත්, නීති රීති සකස් කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද මැතිවරණ කොමිසම සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

POPULAR

Recent articles