V I Pලාට ලිහිල්වන නිරෝධායන නීතිය ?

V I Pලාට ලිහිල්වන නිරෝධායන නීතිය ?

ජනපති නියමයෙන් පිටරට සිට පැමිණෙනුන්ට PCR අනිවාර්ය කර තිබියදීත් අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු PCR ප්‍රතික්ෂේප කරයි.
විදේශ රටවලසිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති මොහොතක මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපලේ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් පිටව ගොස් තිබෙනවා
රාජතාන්ත‍්‍රික වරප්‍රසාද යටතේ ඔහු එසේ ගුවන්තොටුපළින් මෙලස පිටව ගොස් ඇති අතර තානාපති කාර්යාල රෙගුලාසිවලට අනුව අදාල නිලධාරියා දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු අතර…

#COVID_19 ‪#Corona
#කොරෝනාඔබඅද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles