කොරෝනාව අස්සේ ඉබෝලාවද නැවතත් හිස ඔසවයි…

කොරෝනාව අස්සේ ඉබෝලාවද නැවතත් හිස ඔසවයි…

කොරෝනා වසංගත හමුවේ පීඩාවට පත්ව සිටින ලෝකයම නැවතත් බියට පත් කරමින් නිහඩව සිටි ඉබෝලා වසංගතය නැවත හිස ඔසවා ඇති බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරනවා.
ඒ කොංගෝ රාජ්‍යයේ නැවතත් ඉබෝලා වසංගතය හේතුවෙන් 15 හැවිරිදි දැරියක් ඇතුළු 05 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා කරමින්.
එරටින් මේ වනවිට තවත් රෝගීන් 09 දෙනෙකු සොයා ගෙන ඇති බව සඳහන්.
රෝගය වැළඳුණු පිරිස සිටින එම ප්‍රදේශය මේ වනවිට හුදකලා කොට ප්‍රතිකාර කිරීම් ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
සිදුවු මරණ මැයි මස 18ත් 30ත් අතර දිනවල සිදුවී ඇති අතර ඒවා ඉබෝලා වසංගතය හේතුවෙන් සිදුවු මරණ බවට යැයි තහවුරු වී ඇත්තේ පසුගිය 01 වැනිදා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles