කොළඹ මහ නගර සභාවෙන් ජනාධිපතිට යන තෙල් සහන යෝජනාව !

කොළඹ මහ නගර සභාවෙන් ජනාධිපතිට යන තෙල් සහන යෝජනාව !

ඉන්ධන මිල සහනය ජනතාවට ලබා දිය යුතු යැයි කොළඹ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් කළ යෝජනාවට එහි සියළු පක්ෂ නියෝජිතයින් එකඟතාවය ඵල කළා. ඒ කොළඹ නගර සභා මහ රැස්වීම ඊයේ රැස්වූ අවස්ථාවේදීයි.

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල පහළ යාමට සමගාමීව මෙරට ඉන්ධන මිල පහත හෙළා ජනතාවට සහන සැපයීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවටයි ජනතා විමුක්ති පෙරමුණ එහිදී යෝජනා කර තිබුනේ.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles