මෙරට ධීවරයන්ට කොරියාවෙන් රැකියා

කොරියාවේ ධීවර කේෂත්‍රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ඒ සඳහා වන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන බවද අමාත්‍යවරයා කියා සිටිනවා.

අමාත්‍යවරයා මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණ කිරීමට ගිය අවස්ථවේ එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා මෙරටට කොරියානු ධීවර ක්ෂෙත්‍රයේ රැකියා දෙන බවට සහතික වී ඇති බව පවසා සිටියා.

POPULAR

Recent articles