කොරෝනා සහ ජනමාධ්‍ය !

කොරෝනා සහ ජනමාධ්‍ය !

අද දිනය වන විට මෙරටින් වාර්තා වන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 960 ක් වනවා. ඒ ඊයේ දිනයේදී වාර්තා වූ නව ආසාදිතයින් 25 දෙනාද සමඟිනුයි. මුල් දිනවලදී නම් වෛරස ආසාදිතයෙකු වාර්තා වීම මෙරට ජනමාධ්‍යවලට ප්‍රධාන ප්‍රවෘත්තියක් වුවත් මේ වන විට එය ඉතා සාමාන්‍ය ප්‍රවෘත්ති බවට පත්වී අවසානයි. නව ආසාදිතයෙකු වාර්තා වන වාරයක් පාසා ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් මුල් දිනවල මාධ්‍ය ආයතන ක්‍රියාත්මක කළත්, මේ වන විට සිදුවන්නේ දිනය අවසානයේදී වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් පමණයි. කෝවිඩ් 19 වෛරසය මේ වන විට මෙරට තුළ එතරම්ම සාමාන්‍යකරණයකට ලක්ව තිබෙනවා.

More from author

“ලංගම ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් ගෙන නෑ” – ලංගම සභාපති

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඒ ඊයේ ප්‍රවාහන ඇමති වරයා...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ලංගම ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් ගෙන නෑ” – ලංගම සභාපති

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඒ ඊයේ ප්‍රවාහන ඇමති වරයා හා බස් සංගම් අතර පැවතී සාකච්ජා වලින්...

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...