කොරෝනා සහ ජනමාධ්‍ය !

කොරෝනා සහ ජනමාධ්‍ය !

අද දිනය වන විට මෙරටින් වාර්තා වන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 960 ක් වනවා. ඒ ඊයේ දිනයේදී වාර්තා වූ නව ආසාදිතයින් 25 දෙනාද සමඟිනුයි. මුල් දිනවලදී නම් වෛරස ආසාදිතයෙකු වාර්තා වීම මෙරට ජනමාධ්‍යවලට ප්‍රධාන ප්‍රවෘත්තියක් වුවත් මේ වන විට එය ඉතා සාමාන්‍ය ප්‍රවෘත්ති බවට පත්වී අවසානයි. නව ආසාදිතයෙකු වාර්තා වන වාරයක් පාසා ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් මුල් දිනවල මාධ්‍ය ආයතන ක්‍රියාත්මක කළත්, මේ වන විට සිදුවන්නේ දිනය අවසානයේදී වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් පමණයි. කෝවිඩ් 19 වෛරසය මේ වන විට මෙරට තුළ එතරම්ම සාමාන්‍යකරණයකට ලක්ව තිබෙනවා.

POPULAR

Recent articles