” පාසල් ආරම්භය සෞඛ්‍ය නිර්දේශ මත පමණක් විය යුතුයි ” ! මහින්ද කියයි.

” පාසල් ආරම්භය සෞඛ්‍ය නිර්දේශ මත පමණක් විය යුතුයි ” ! මහින්ද කියයි.

ලංකා ගුරු සේවා සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. ඒ පාසල් ආරම්භ කිරීම හා උසස්පෙළ විභාගය පැවැත්වීම යන කරුණු දෙක පදනම් කරගනිමින්. පාසල් යළි විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා දක්වා සිටියේ සෞඛ්‍ය අංශයන්හි නිර්දේශමත පමණක් පාසල් ආරම්භ කිරීමේ තීරණය ගත යුතු බවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

More from author

ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය...

බලශක්ති ඇමති කටාර් බලධාරීන් සමග සාකච්ඡා පවත්වයි

කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සංවර්ධනය සඳහා වන කටාර් අරමුදල...

ඇමතිගේ හිතවතුන් ගන්න පොල් සංවර්ධන මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ

පොල් සංවර්ධන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා. මෙලෙස නව බඳවාගැනීම්...

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

ටෙක්සාස්හි අතහැර දැමූ ලොරියක මළ සිරුරු 50 ක්

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇන්ටෝනියෝ නගරයට නුදුරින් අතහැර දැමූ ලොරියක තිබී පුද්ගලයින් 50 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ පිරිස සංක්‍රමණිකයින් බවට...

ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබෙනවා. ඒ මෙරට ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම...

ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද (29)

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භවීමට නියමිතයි. ඒ් අනුව පළමු තරගය අද (29)...