” පාසල් ආරම්භය සෞඛ්‍ය නිර්දේශ මත පමණක් විය යුතුයි ” ! මහින්ද කියයි.

” පාසල් ආරම්භය සෞඛ්‍ය නිර්දේශ මත පමණක් විය යුතුයි ” ! මහින්ද කියයි.

ලංකා ගුරු සේවා සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. ඒ පාසල් ආරම්භ කිරීම හා උසස්පෙළ විභාගය පැවැත්වීම යන කරුණු දෙක පදනම් කරගනිමින්. පාසල් යළි විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා දක්වා සිටියේ සෞඛ්‍ය අංශයන්හි නිර්දේශමත පමණක් පාසල් ආරම්භ කිරීමේ තීරණය ගත යුතු බවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles