ඒකාධිපතියෙක් ඕනෑකර නැත ! සමන්ත කියයි

ජනාධිපතිවරයා මේ මොහොතේ ගමන් කරමින් සිටින්නේ ඒකාධිපතිත්වයක් කරා යාමට අවශ්‍ය මාර්ගය නිර්මාණය කිරීමට බවත් කළයුතුව ඇත්තේ ජනතාවගේ ජනමතය නියෝජනය වන පාර්ලිමේන්තුව කැඳවා මේ මොහොතේ ගැටළු වලට විසඳුම් සෙවීම බවත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් වෛරසයට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දැමීම සිදු නොකළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කාරක සභික සමන්ත විද්යාරත්න මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියා….

මේ අතර ඌව පළාත් හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා බදුල්ලේ දී මාධ්‍ය අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයාට කිසිදු අයුරකින් මුදල් පරිපාලනය කිරීමේ බලයක් නොමැති බවත් මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කටයුතු කරන ලෙසත් ය.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles