සමන්තා පවර් හා ජනපති හමුවෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මේ වනවිට (11) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හා සමන්තා පවර් අතර නිල සාකච්ඡා සිදුවෙමින් තිබෙන බවයි.

මෙම සාකච්ඡාව සඳහා ඇමරිකානු තානාපති ජූලි චන්ග් හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතනයේ මාණ්ඩලික ප්‍රධානී සොනාලි කෝර්ඩේ එක්ව සිටිනවා.

POPULAR

Recent articles