“අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයින් හෙට (20) සේවයට එන්න එපා” – අගමැති

අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයින් හෙට (20) දිනයේ සේවයට පැමිණිය යුතු නැති බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද (19) කියා සිටියා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ මඟින් ඉන්ධන ඉතිරි කරගත හැකි බවයි.

එමෙන්ම හෙට (20) දිනයේ දී අත්‍යාවශ්‍ය නොවන ගමන් වලින් වැළකී සිටින ලෙසද අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

POPULAR

Recent articles