මන්දපෝෂණය ගැන දින දෙකක විවාදයක්

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ හා මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (06) හා අනිද්දා (07) පැවැත්වෙනවා.

විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය පක්ෂය විසිනුයි.

මේ අතර පාර්ලිමේන්තුව හෙට (06) සිට එළඹෙන 09 වනදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

POPULAR

Recent articles