පාසල් විභාග පැවැත්වීමත් අර්බුදයක – ජෝසප් ස්ටාලින්

කඩදාසි ඇතුළු ලිපි ද්‍රව්‍යවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පාසල් විභාග පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවීමෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක් උද්ගතව ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, සිසුන්ගේ පාසල් උපකරණ මිල වැඩිවීම හේතුවෙන් මව්පියන්ට ද ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවයි.

POPULAR

Recent articles