රන්ජන් රාමනායක අධිකරණයෙන් සමාව ගනියි

තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවට, රන්ජන් රාමනායක විසින් සමාව ඉල්ලමින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

මේ අතර තමා විසින් සිදු කළ එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවත්, ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වනවා.

POPULAR

Recent articles