දුමින්ද නාගමුව, ස්ටාලින් හා ජීවන්ත පීරිස් පියතුමන් ඇතුළු පිරිසකට ඇප

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, දුමින්ද නාගමුව, ජීවන්ත පීරිස් පියතුමන්, ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝසෆ් ස්ටාලින් හා නලීන් ගුණවර්ධන යන අය අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව ඔවුන් නිදහස් කර ඇත්තේ රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මතයි.

ජනපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

POPULAR

Recent articles