සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානී ග්‍රීන් එනර්ජි සමාගම වෙත අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම ඔහු කියන්නේ මෙම අනුමැතිය තාවකාලික අනුමැතියක් බවයි.

අදාළ Twitter සටහන –

POPULAR

Recent articles